LOLC Finance

Call Directions Website Contact the business

LOLC Finance LOLC Finance PLC is Sri Lanka’s largest and most profitable licensed finance company.

As the flagship of the LOLC Group, the world’s largest MSME platform, it offers trusted, innovative financial solutions, driving inclusion and empowering growth. LOLC Finance PLC is a premier licensed finance company in Sri Lanka with its own unique identity. As one of the flagship entities of the LOLC Group, we have remained rooted to bridge the gap between aspiration and achievement based on the unshakable foundation of uncompromising quality, complete customer satisfaction and unparalleled financial expertise. Having begun with what was then Sri Lanka's pioneer portfolio of financing solutions, LOLC Finance, by means of strategic alliances and bold approaches, has now become a beacon of empowerment to the masses, its services reaching grassroots level entrepreneurs, the SME sector and high-level corporate executives. This growth and diversification has led the company to move into areas such as Alternate Finance, Auto and SME Finance, Working Capital and Foreign Currency Business, with the agility to leverage evolving opportunities for growth, prosperity and success. LOLC Finance PLC, incorporated on December 13, 2001, is licensed under the Finance Business Act No. 42 of 2011 by the Central Bank of Sri Lanka and has received a rating of [SL]A with a Stable Outlook from Lanka Rating Agency Limited. Eligible customer's deposit liabilities are insured under the Sri Lanka Deposit Insurance Scheme and are entitled to a maximum compensation of up to Rs. 1,100,000 per customer.

உங்கள் தொழில் தேவைகளுக்கு ஏற்ற லாரியைத் தேர்ந்தெடுத்து, இன்றே உங்கள் பயணத்தைத் தொடங்குங்கள்.சரியான விலை, சரியான வேகம் மற...
02/10/2026

உங்கள் தொழில் தேவைகளுக்கு ஏற்ற லாரியைத் தேர்ந்தெடுத்து, இன்றே உங்கள் பயணத்தைத் தொடங்குங்கள்.

சரியான விலை, சரியான வேகம் மற்றும் சரியான வாகனம்.

மேலும் விவரங்களுக்கு 1317 என்ற எண்ணை அழைக்கவும்.

පොඩි වාහනෙන් ලොකු ගමනක්  යන්න , ඔබේ ව්‍යාපාරය තවත් ඉදිරියට ගෙන යන්න දැන් LOLC Finance වෙතින්  මූල්‍ය පහසුකම්.ඔබේ ව්‍යාපා...
02/10/2026

පොඩි වාහනෙන් ලොකු ගමනක් යන්න , ඔබේ ව්‍යාපාරය තවත් ඉදිරියට ගෙන යන්න දැන් LOLC Finance වෙතින් මූල්‍ය පහසුකම්.

ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයට ගැළපෙන ලොරි රථය තෝරාගෙන, අදම ඔබේ ගමන ආරම්භ කරන්න.

හරිම ගානක්, හරිම ඉක්මනින්, හරිම වාහනයකට.

වැඩි විස්තර සඳහා 1317 අමතන්න.

01/10/2026

දිවයින පුරා විසිර තිබෙන සෑම ව්‍යාපාරයක්ම දියුණු කරමින්, ලෝකය දිනන්නට iPay Business අපි සහය වන්නෙමු.

Every child deserves the freedom to dream, the opportunity to learn, and a brighter tomorrow filled with hope and possib...
30/09/2026

Every child deserves the freedom to dream, the opportunity to learn, and a brighter tomorrow filled with hope and possibilities.

May every little dream grow into a beautiful reality, and every childhood be filled with joy, laughter and endless possibilities.

Happy Children’s Day from LOLC Finance!

உங்கள் விவசாயப் பயணத்திற்கு வலுவான துணையாக LOLC Finance! உரிய விலையில், உடனடித் தீர்வுகளுடன், உங்கள் விவசாயத் தேவைகளுக்க...
30/09/2026

உங்கள் விவசாயப் பயணத்திற்கு வலுவான துணையாக LOLC Finance!

உரிய விலையில், உடனடித் தீர்வுகளுடன், உங்கள் விவசாயத் தேவைகளுக்கான நிதி வசதிகளைப் பெற்று, உங்கள் விவசாய நடவடிக்கைகளை மேலும் வலுப்படுத்துங்கள்.

உங்கள் உழைப்புக்கும், உங்கள் எதிர்கால வளர்ச்சிக்கும் LOLC Finance உடன் இணைந்திடுங்கள்!

மேலதிக விபரங்களுக்கு அழையுங்கள் 1317

ඔබේ ගොවි කටයුතු වඩාත් කාර්යක්ෂම කරගන්න, ඔබට අවශ්‍ය ට්‍රැක්ටරය දැන් LOLC Finance වෙතින් පහසු මූල්‍ය පහසුකම් සමඟින් ලබාගන්...
30/09/2026

ඔබේ ගොවි කටයුතු වඩාත් කාර්යක්ෂම කරගන්න, ඔබට අවශ්‍ය ට්‍රැක්ටරය දැන් LOLC Finance වෙතින් පහසු මූල්‍ය පහසුකම් සමඟින් ලබාගන්න.

ඔබේ ගොවිපළේ වැඩකටයුතු වේගවත් කරමින්, හෙට දවසේ සාර්ථකත්වය වෙනුවෙන් අදම පියවරක් තබන්න.

වැඩි විස්තර සඳහා 1317 අමතන්න.

රටවල් 3ක්! සවාරි 6ක්! Pay & Fly! iPay සමඟින් ඔබේ LOLC Finance ලීසිං, රන් ණය, රක්ෂණ හෝ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සිදුකර තායිල...
30/09/2026

රටවල් 3ක්! සවාරි 6ක්! Pay & Fly!

iPay සමඟින් ඔබේ LOLC Finance ලීසිං, රන් ණය, රක්ෂණ හෝ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සිදුකර තායිලන්තය, මැලේසියාව හෝ සිංගප්පූරුවට ගුවන් ටිකට්පත් දිනාගන්න!

සෑම මාසයකම වාසනාවන්ත ජයග්‍රාහකයින් දෙදෙනෙකට ගුවන් ටිකට්පතක් සහ වියදම් සඳහා රු. 25,000 ක දීමනාවක් හිමිවේ. අදම ඔබේ LOLC Finance වෙත සිදු කරන ලීසිං, රන් ණය, රක්ෂණ හෝ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් LOLC Finance නොවන බැංකු ගිණුමක් හරහා සිදුකර මේ සුවිශේෂී අවස්ථාව ඔබේම කරගන්න!

හෙල්ල විසිකිරීමේ ලොව පළමු ස්ථානය තව දුරටත් තහවුරු කරගනිමින්, 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ (Asian Games) හෙල්ල විසි කිරීම...
28/09/2026

හෙල්ල විසිකිරීමේ ලොව පළමු ස්ථානය තව දුරටත් තහවුරු කරගනිමින්, 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ (Asian Games) හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 88.5 දුරක් හෙල්ලය විසිකර ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින්, සියලු අභියෝග හමුවේ නොසැලී මුළු මහත් ආසියාවම ඉදිරියේ ශ්‍රී ලංකා නාමය රනින් සරසාලූ රුමේෂ් තරංගට LOLC Finance අපගේ උණුසුම් සුබ පැතුම්!

කුමන බාධාවන් ආවත් රටේම හීන දිනවන්න යන, ඔබේ මේ අසමසම ජයග්‍රාහී ගමනේදී ඔබට සහය වන්නට ලැබීම අපට අභිමානයකි! එදා, අද මෙන්ම හෙටත්, ඔබේ සවියට අප සදා ඔබ ළඟින්ම සිටින්නෙමු!

27/09/2026

Rumesh Tharanga Set to Fly the Sri Lankan Flag High Once Again!

Sri Lankan javelin thrower Rumesh Tharanga Pathirage is set to represent Sri Lanka at the 20th Asian Games in Aichi–Nagoya, Japan.

As he takes to the field for the javelin throw event on Monday, 28 September, LOLC Finance extends its best wishes to Rumesh as he strives to make his motherland proud once again.

Go Rumesh! Make Sri Lanka proud!

25/09/2026

දම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර බිනර පොහෝ දිනයක් වේවා!

Address

100/1, Sri Jayawardenepura Mawatha
Rajagiriya
10100

Opening Hours

Monday 09:00 - 17:15
Tuesday 09:00 - 17:15
Wednesday 09:00 - 17:15
Thursday 09:00 - 17:15
Friday 09:00 - 17:15
Saturday 09:00 - 12:30

Telephone

+94115715555

Alerts

Be the first to know and let us send you an email when LOLC Finance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LOLC Finance:

Shortcuts

Share